Websites & Emails for Content Writing AARP AARP අවුරුදු 50 සහ ඊට වැඩි පුද්ගලයන් සදහා ඇති website එකක්. සෞඛ්‍යය ,පුද්ගලික මූල්‍ය , සංචාර හා වෙනත් පිළිබඳ විස්තර ඇතුලත් වෙන මෙහි Visitors ල ප්‍රමාණය මිලියන 37.3 ක් විතර. මුද්‍රණය සදහා වචනයකට $2, හා online සදහා $1 බැගින් ගෙවීම් සිදු කරනවා AARP කියන්නේ අත්දැකීම් සහිත සංචාරයන් පිළිබඳව වූ වෙබ්පිටුවක්. Website – http://www.aarp.org/magazine Contact – AARPMagazine@aarp.org ගෙවීම්- මුද්‍රණය සදහා වචනයකට $1 හෝ ඊට වැඩි වන අතර ම ඩිජිටල් මාධ්‍ය සදහා ගාස්තු වෙනස් වෙනවා. ALLURE රූපලාවණ්‍ය පිළිබඳව වූ කාන්තාවන්ට වෙන්වූ වෙබ්පිටුවක්. මෙහි රූපලාවණ්‍යය ක්‍රම, පැතිකඩ ,සංචාර හා සුවතාව වැනි මාතෘකා ගැන අඩංගු වෙනවා. ගෙවීම්- වචන 1700-2000ක් සදහා $3000-$6000 ගෙවන බවට වාර්තා වෙනවා. Website: www.afar.com Contact: editorial@afar.com, Editor-in-Chief: Julia CosgroveHow to pitch: http://about.afar.com/about/guidelines-and-terms/writers-guidelines/ American forests AMERICAN FORESTS USA හි පැරණිතම සංරක්ෂණ සංවිධානයේ නිල ප්‍රකාශනය යි. Website: www.allure.comContact: Amanda Meigher ගෙවීම් විශේෂාංග සදහා $2000ක් දක්වා වෙනවා. AMERICAN WAY American Airlines හි Inflight සඟරාවට සෑම මසකම passengers මිලියන 16කට වඩා ප්‍රමාණයකට reach වෙන්න හැකි වෙලා තියෙනවා . ගෙවීම් එක් වචනයකට $1 බැගින් සිදුකරනවා Website: https://americanwaymagazine.com/ Contact: Bill Kearney, Editor-in-Chief or Derrick Lang, Senior EditorHow to submit: The media kit lists the different departments, https://view.publitas.com/ink/american-way-media-kit/page/1 AUDUBON National Audubon society විසින් සිදුකරන මෙහි, විශේෂයෙන් ම කුරුල්ලන් ඇතුලත් ව ස්වාභාවධර්මය ආශ්‍රිත දේ සදහා අවධානය යොමුකරනවා. වාර්තා වෙන විදිහට print එකක සදහා $1.50 බැගින් ගෙවීම් සිදුකරනවා. special emphasis on birds. Website: http://www.audubon.org/past-magazine-issues Contact: Mark Jannot How to pitch: http://www.audubon.org/magazine/were-reinventing-audubon-online-any-suggestions BELT Belt publishing online magazine එකක් සහ කුඩා මුද්‍රණාලයකින් සමන්විත වෙන අතර Rust Belt සහ Midwest වෙත focus කරනවා. ඒ වගේම Belt magazine එක longform journalism ,op -eds සහ personal essays ද ප්‍රකාශයට පත් කරනවා. විශේෂාංගයක් සදහා $ 500 බැගින් ගෙවීම් සිදුකරනවා. Website: http://www.beltmag.com Contact: Martha Bayne, Senior Editor How to pitch: http://beltmag.com/contact-us/ BOSTON GLOBE MAGAZINE නව ලේඛකයන්ට මෙහි perspective column වඩාත් සුදුසු යි. එයට කාලීන දේශීය පුවතක් පිළිබඳව වචන 800 සහිත රචනයක්, ඕනෑම relationship එකක් පිළිබඳව (romantic ,friendship ,siblings ,parents & children) වචන 650 ක first person narration රචනාවක් ඉදිරිපත් කරන්න පුලුවන් . Your week ahead, on the Block ,Cooking,Miss Conduct, Dinner with Cupid යන දේවල් freelance submissions සදහා විවෘත නැහැ. වචනයකට $ 1 +බැගින් ගෙවීම් සිදු කරනවා Website: http://www.bostonglobe.com/magazine Contact: Veronica ChaoHow to pitch: http://www.bostonglobe.com/magazine/aboutthemagazine million, published by the Boy Scouts of America since 1911. Website: www.boyslife.org Contact: Michael Goldman BOYS’LIFE The boys scouts of America විසින් 1911 දී ප්‍රකාශයට පත් කළ අතර මාසික ව මිලියන 1 ක ප්‍රමාණයක් කියවනවා. අවුරුදු 6-18 අතර පිරිමි ළමයින් කැමත්තක් දක්වන මාතෘකා පිළිබඳව වචන 500-1500ත් අතර articles යොමු කරන්න පුලුවන් . විමසීම් mail හරහා සිදු කල හැකි බව Guidelines හි සදහන් වෙනවා. ඔවුන් $ 500- $1500ත් අතර ගෙවීම් සිදු කරනවා million, published by the Boy Scouts of America since 1911. Website: www.boyslife.org Contact: Michael Goldman BRIDES මෙහි wedding planning ,advice & ideas ඇතුලත් වෙනවා.ඊට අමතරව real weddings, relationships , etiquette සහ travel පිළිබඳව විස්තර ඇතුලත්. වචනයක් සදහා $2-3 අතර ගෙවීම් සිදුකරනවා . Website: www.brides.com Contact: Features Editor Katie James 11.Buzzed longform මෙහි Longform stories ප්‍රකාශනය කරනවා. Longform storyයක් සදහා $ 1500 ක ගෙවීමක් සිදු කරන බව වාර්තා වෙනවා Publishes longform stories Website: https://www.buzzfeed.com/bigstories Contact: Steve Kandell, Longform editor How to pitch: http://contently.net/2012/11/15/find-work/buzzfeed-long-form-editor-steve-kandell-on-freelancer-pitches/ 12.CATHOLIC DIGEST මෙය කතෝලිකයන් සදහා වූ Lifestyle magazine එකක් වන අතර positive හා first hand experiences සදහා ඉඩ වෙන් වෙනවා. විශේෂාංග සදහා $500ක ගෙවීම් සිදුකරන අතරම personal essays හා වෙනත් විශේෂාංග සදහා කරන ගෙවීම් වෙනස් වෙනවා. Website: http://www.catholicdigest.com Contact: Danielle Bean, queries@catholicdigest.com. See masthead for other editors. http://www.catholicdigest.com/team.html How to submit: http://www.catholicdigest.com/writers_guidelines.html 13.CHATELAINE සෞඛ්‍යය , කාලීන සිද්ධීන්, සමාජ ගැටලු , විලාසිතා සහ රූපලාවණ්‍ය ගැන කැනඩාවේ ඇති ප්‍රමුඛතම කාන්තා සඟරාව වේ. වචනයකට $1 බැගින් ගෙවීම් සිදු කරනවා. Website: www.chatelaine.com Contact: Features Director Rachel Heinrichs, storyideas@chatelaine.rogers.com How to pitch: http://site.chatelaine.com/pdf/Chatelaine-Writers-Guidelines.pdf 14. Consumer Reports American magazine එකක් වන මෙහි ස්වාධීනව සිදු කරන ලද නිශ්පාදන පරීක්ශාවන් , consumer oriented research ,public education සහ පාරිභෝගික උපදේශනය සම්බන්ධ තොරතුරු ඇතුලත් වෙනවා. වචනයකට $1-1.50ත් අතර ගෙවීම් සිදුකරනවා Website: www.consumerreports.com Contact: Diane Salvatore How to pitch: https://ec.consumerreports.org/ec/customerservice/customer-service.htm 15.Consumer Digest මෙහි නව නිෂ්පාදන පිළිබඳව තොරතුරු සපයනවා. වචනයකට $1ක් බැගින් ගෙවීම් කරනවා. Consumers Digest publishes stories about new products Website: www.consumersdigest.com Contact: Senior Editor Korry Keeker, editorial@consumersdigest.com 16.Consmopolitan (US) මෙය ලොව ප්‍රමුඛතම කාන්තා magazine එකක් වන අතර වයස අවුරුදු 18 -24ත් අතර කාන්තාවන් ඉලක්ක කරනවා. වචනයක් සදහා $2 බැගින් ගෙවීම් කරනවා. Website: www.cosmopolitan.com Contact : Parenting section: Maressa Brown Digital features editor: Emma BarkerHow to pitch: https://medium.com/@oliviakish/cosmopolitan-writers-guidelines-76bf8d569ffc#.1379on5gc 17.Delta magazine Delta Sky Airlines සදහා වන online සගරාවයි. වචනයකට $1 බැගින් ගෙවීම් සිදුකරනවා. Website: www.deltaskymag.com Contact: edit@deltaskymag.comHow to pitch: http://deltaskymag.delta.com/About-Delta-Sky/Writers-Guidelines.aspx 18.Departures මෙය American Express හිමිකරුවන් සදහා වේ. Pitch travel stories ,FOB pieces වැනි මාතෘකා මෙහි අන්තර්ගත වෙනවා. වචනයකට $2 බැගින් ගෙවීම් සිදුකරනවා. Website: www.departures.com Contact: Features editor Heather Halberstadt 19.Discover ප්‍රසිද්ධ American විද්‍යා සගරාවක් වන මෙය ආරම්භ වන්නේ 1980 දී.නව පර්යේෂණ ආදිය පිළිබඳව මෙහි අඩංගු වෙනවා. වචනයකට $2 ක් ගෙවීම් කරන අතර ම vital signs column හි වචන 1500කට $2500 ක් ගෙවීම් කරනවා. Website: www.discovermagazine.com Contact: Gemma Tarlach Staff: http://discovermagazine.com/ourstaff Editorial contact form: http://discovermagazine.com/magazine/contact/editorial-contact-form How to pitch: http://www.ehow.com/how_5117085_submit-discover-magazine.html Pitches that worked for Discover : http://www.theopennotebook.com/pitch-database/ 20.Dwell Design magazine එකක් වන මෙය designers,architects සහ නිවස් හිමිකරුවන් ඉලක්ක කරනවා. මෙහි වචනයකට $1 හෝ ඊට වැඩියෙන් ගෙවීම් සිදු කරනවා. the home owner. Website: www.dwell.com Contact: Amanda DameronHow to pitch: Pitch exclusive projects and homes, renovation stories, clever redesign and small spaces. https://www.dwell.com/article/the-editor-is-in-7-tips-for-pitching-stories-to-dwell-f8a5f2ac 21.Early American Life 1970 දී ආරම්භ වූ මෙහි Early American Style,decorating සහ traditions සම්බන්ධ තොරතුරු ඇතුලත් වෙනවා . First time writer කෙනෙකුට $ 500ක ගෙවීමක් සිදුකරනවා . Website: http://www.ealonline.com/ Contact: Editor JeanMaire Andrews, queries@firelandsmedia.comHow to pitch: http://www.ealonline.com/editorial/guidelines.php Eating well මෙය healthy eating යන සංකල්පය ප්‍රවර්ධනය කරනවා. ඔවුන් පවසන ආකාරයට මෙය කියවන්නන් ආහාර පිසීම ,පෝෂණය වැනි මාතෘකා පමණක් ම නොව ඉන් ඔබ්බට ගොස් ආහාරවල මූලාරම්භය හා ආහාර ජාලය ආශ්‍රිව ඇතිවන ගැටලු සදහාද අවධානය යොමු කරනවා. වචනයකට $1 හා ඉන් ඉහළට ගෙවීම් සිදු කරනවා Website: http://www.eatingwell.com/ Contact: Section editors: http://www.eatingwell.com/writers_guidelines How to pitch: http://www.eatingwell.com/writers_guidelines 23.Edtech : Focus on higher education මෙයින් IT ප්‍රවීණයන්ට හා සිසුන්ට මුහුණ දීමට සිදුවන තාක්ෂණික හා අධ්‍යාපනික ගැටලු සදහා අවධානය යොමු කරනවා. වචනයකට $1 බැගින් ගෙවීම් සිදු කරනවා. Website: http://edtechmagazine.com Contact: Tara Buck How to pitch: http://edtechmagazine.com/higher/about-edtech-higher . Editorial calendar for the quarterly issue is available on the website. Email them to request guidelines. Enroute මෙය Air Canada හි සම්මානලාභී ද්වී භාෂා ගුවන් ගමන් සගරාව යි. වචනයකට $1( Canadian dollar )බැගින් ගෙවීම් සිදුකරනවා . on their website. Website: http://enroute.aircanada.com Contact: pitch@aircanadaenroute.com or Caitlin Walsh Miller How to pitch: http://enroute.aircanada.com/en/articles/writers-guidelines/ 25.Essence කළු ජාතික කාන්තාවන් පිළිබඳව පුවත් ,අභිප්‍රේරණ හා විනෝදාස්වාදය පිළිබඳව තොරතුරු ඇතුලත් වෙනවා. and motivation. Website: www.essence.com Contact: Content Director: Yolanda Sangweni or individual editors listed in the guidelines How to pitch: http://www.essence.com/about/writers-guidelines වචනයකට $1 බැගින් ගෙවීම් සිදු කරනවා.